Sunday, December 12, 2010
Saturday, December 11, 2010
WIFI තාක්ෂණය ශරීරයට අහිතකරයි ද...????
WIFI තාක්ෂණය ශාක වලට අහිතකර බලපෑම් ඇතිකරවන බව විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබේ. විවිධ ශාක වර්ග කිහිපයක් WIFI සංඥා ආශ්‍රිතව තැබීම මගින් එම ශාක පත්‍ර මැලවීයාමක් දක්නට ලැබී තිබේ. නෙදර්ලන්තයේ නාගරික ප්‍රදේශවල ඇති ශාකවලින් සීයට 70 කට පමණ මෙම ලක්ශණය ඇතිවී තිබෙනබව පරේක්ෂකයෝ පවසති. පසුගිය වකවානුවේ මෙම ප්‍රතිපලය 10%ක් විය.සංණිවේදන තාක්ෂණයේ නව විප්ලවයක් වන මෙම WIFI තාක්ෂණය මගින් රැහැන් රහිතව අන්තර්ජාල පහසුකම ලබා ගත හැකිය .පාසල් තුල හා පොදු ස්ථානවල මෙම පහසුකම බොහෝ දුරට භාවිතයට ගැනේ.
කෙසේ වෙතත් WIFI සංඥා ශාකවලට බලපෑම් ඇතිකරන නිසා මෙම සංඥා මිනිස් සිරුරටද හානිකරනු ඇතැයි විද්‍යාඥයින් සැක පහල කරති.
Labels:
පුවත්,
හදුන්වා දීම්
Saturday, December 4, 2010
පායා ඇයි හිනැහෙන්නේ...නිල් ගුවනේ තරු රාශී....

උදේ පාන්දරම පොඩි සින්දුවක් දෙන්න හිතුනා.... මේක H.R ජෝතිපාල මහතා ගායනා කල ගීතයක්. මේ තියෙන්නේ ඒකේ පැරණි ගීතය හා නවතම සංස්කරණය....මේ නවතම වීඩියෝව රූපගත කරල තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ දී....
පායා ඇයි හිනැහෙන්නේ...නිල් ගුවනේ තරු රාශී....
පැරණි වීඩියෝව....... H.R Jothipala
නවතම වීඩියෝව.... MiLiN

නවතම වීඩියෝව.... MiLiN
Artist - MiLiN Music - Saregama Music
Music Production - Chrishan E (Saregama Music)
Lyrics - Gunarathne Abeysekara
Video - Sixteen9 Cinematography
Video Director - Wasawa Baduge
Video Production Coordinator - Chathura Yasantha
Music Production - Chrishan E (Saregama Music)
Lyrics - Gunarathne Abeysekara
Video - Sixteen9 Cinematography
Video Director - Wasawa Baduge
Video Production Coordinator - Chathura Yasantha
******************************************************************************************
Monday, November 29, 2010
PC World 2010 December edition

PC World 2010 December edition තාම download කරගත්තේ නැත්තම් මෙන්න download කරගන්න.....!!!
download කරන්න මෙතනින් යන්න
Labels:
Download
Sunday, November 28, 2010
ටයි ගැටේ ගහන්න තාම බැරිද....???
මෙක මම දැක්කේ මුණු පොතේ සැරිසරද්දි මගේ යාලුවෙකුගේ profile එකේ තිබිලා... ඉස්සර කාලේ මූණ පිහිදාගන්න වගේ වැඩ වලට ගත්ත ටයි එක අද පිරිමි පාර්ශවයට නැතුවම බැරි අංගයක් වෙලා..... ඔන්න එහෙනම් ටයි ගැටේ හරියට ගහන්න තාම බැරිනම් මේක ප්‍රයෝජණවත් වෙයි කියල හිතනවා.
පේන්නේ නැත්තම් පින්තූරය උඩ ක්ලික් කරන්න....

Labels:
වෙනත්,
හදුන්වා දීම්
අන්තර්ජාල සේවා ගාස්තු සීයට 50 කින් අඩුවේ..
මතකනේ කලින් කියපු "ලු" කථාව.. මේක නම් අද පත්තරේ බලන කොට තමයි දැක්කේ... අන්තර්ජාල සේවා ගාස්තු සීයට 50 කින් අඩුවේ..
"ඉදිරි මාස කිහිපය ඇතුලදී අන්තර්ජාල සේවා සැපයීමේ ගාස්තු සීයට 50% ක පමණ ප්‍රමානයකින් අඩු කිරීමට නියමිතව ඇත.එසේම අන්තර්ජාල සේවා සැපයීමේදී ලබා දෙන දත්ත හුවමාරු කිරීමේ වේගය ඒ ආකාරයටම පවතින්නේද යන්න සොයා බැලීමට කටයුතු යොදා ඇත."
මේවා මෙහෙම කිව්වට කවදා කෙරෙයිද කියල තමයි දන්නේ නැත්තේ,, හැබැයි කියන හොද.....!!විදිහට අඩුකරොත් තමයි !!
Thursday, November 25, 2010
SLT ADSL ගැන තවත් ලු කතාවක්
මුලින්ම කියන්න ඕන වලිය ගැන, මතකනේ...කොහොම කොහොම හරි ඒකෙන් දැන් දෙපාර්ශයම සාම ගිවිසුමක් ගහගෙන. ඒක නිමා කරන්න සහයෝගය දුන්න සැමටම හුගක් ස්තූතියි. මේක ලිපිය ඇත්තටම කොයිකාටත් හිතවත් ADSL ගැන. ඒත් මේක එහෙන් මෙහෙන් ආරන්චි වෙච්ච News වලින් තමයි ලියන්නේ.. ඒත් මේක ඉස්සරහට වෙන්න පුලුවන් කියලත් හිතෙනවා. කොටින්ම කියනවනම් මේක "ලු" කතාවක්..
මෙන්න මේකයි කතාව. දැනට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් ලබා දී ඇති ADSL Unlimited connection එක limit කරන්න යනවලු.. ඒත් මට හිතෙන විදිහටනම් දැනට එක භාවිතා කරන අයගේ connection එකට කිසිවක් වෙන්නේ නැතිලු. දැනට එම connection එක දෙන එකත් නවත්වල ලු. ඒ වෙනුවට ඔවුන් නව පැකේජයන් හදුන්වල තියෙනවා.(හැබැයි ඒකනම් ලූ කතා වක් නෙවෙයි.)

සමහරක් අය කියන විදිහට දැනට ADSL unlimited connection එක භාවිතාකරන අයටත් ලගදිම තරු පෙනෙන දවසක් එනවලු......
දැනට ශ්‍රී ලංකාව තුල ලබා ගත හැකි ලාබම Internet connection එක තමයි මේක... මොකද කියනවනම් කිසිම limit කිරීමකින් තොරව අපට internet ලෝකයේ සැරි සරන්න පුලුවන්නේ.... හුග දෙනෙක් SLT ADSL ඉබි ගමන් කියල කිව්වට කිසි අවුලක් නැතුව සීමාවකින් තොරව Torrent භාගත කරගන්න පුලුවන්නේ.. ඒ කියන්නේ Download කරගන්න. filmz උනත් බාන කොට 60kb-70kb විතර එක දිගටම එනවනේ... එතකොට ඉතින් ADSL කියන්නේ දෙයියෙක්ම තමයි...
මට හිතෙන විදිහට ටෙලිකොම් ආයතනයට මේ විදිහටUnlimited Connection එක ලබා දීම අවාසියක් වගේ. මොකද ලංකාව තුල දැන් බොහෝ දෙනා internet පවිච්චි කිරීමට පුරුදු වීම නිසා මෙම පැකේජය ලබා ගැනීමට බොහෝ දෙනා උත්සාහ කරනවා..... මේ මොනව කිව්වත් මේ "ලූ" කතාව ඇත්තක් වුනොත් තමයි ඉතින්....................!!!!!!!!!!!!!!

Wednesday, November 17, 2010
චාටර් කූඹියා..........
අද මගේ Email ටික බල බල ඉන්න කොට තමයි මේක හම්බුනේ.... චාටර් කූඹියා
මෙන්න බලන්න.... (පේන්නේ නැත්තම පින්තූරය උඩ ක්ලික් කරන්න.)

මෙන්න බලන්න.... (පේන්නේ නැත්තම පින්තූරය උඩ ක්ලික් කරන්න.)

Labels:
විහිළු
Subscribe to:
Posts (Atom)