Tuesday, December 21, 2010

Turbo c++

මේකනම් NIBM එකේ 10.2 Bach එකේ කට්ටියට.....

Turbo c++ setup මෙතනින් download කරගන්න:: Download Turbo c++ setup (win 7/XP)




Install කර ගැනීම පහත ආකාරයට.... (how to install)

පේන්නේ නැත්තම් පින්තූර උඩ ක්ලික් කරන්න


































Sunday, December 19, 2010

සිංහල බ්ලොග් කරුවන්ගේ සුහද හමුව 2010 සාර්ථකයි....!!!




සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ දෙවන හමුවීම අද කොළඹ නවම් මාවතේ DHPL ගොඩනැගිල්ලේ තුන්වන මහලේ ඉතා සාර්ථකව පැවැත් වුනා..මේ සදහා බ්ලොග් ලියන්නන් හා බ්ලොග් කියවන්නන් විශාල ප්‍රමාණයක් සහභාගී වුනා...එමෙන්ම microsoft ආයතනය මගින් බ්ලොග් කරුවන් හට විශේෂ දේශනයක්ද පැවැත් වුනා.....

මොනව උනත් තැන හොයාගන්න පොඩි කට්ටක් කන්න උනා.... ඒත් එක්කම 8 ට පටන් ගන්නවයි කිව්වට පටන් ගන්න කොටනම් 9 විතර
වුනා...ඒවුනත් ඒ කටුත් සොදුරු කට්ටක් වුනා.....

වෙනදා සින්ඩිය තුලින් හමුවන මිතුරන් අද හැබැහින් දැක ඔවුන් සමග කතාබහ කොට හදුනා ගැනීමට හැකිවුනා.... ඒකනම් හොද අත්දැකීමක්...

මේ සියල්ලටම මූලික වූ සිංහල බ්ලොග් ලියන්නන්ගේ සංගමය තවත් වසර ගණනාවක් පුරාවටම සාර්ථකව සිදුකරගෙන යාමට හැකිවේවායි මගේ ප්‍රාර්ථනය.... ඔබට උණුසුම් සුභ පැතුම්...!!







Friday, December 17, 2010

Facebook චැට් එකේ වැඩක්..





මේක ගැන හුග දෙනෙක් දන්නවත් ඇති. ඒ වගේම දන්නේ නැති කට්ටියකුත් ඇතිනේ... අන්න ඒ අයට තමයි මේ ලිපිය.. Facebook චැට් එක කවුරුත් දන්නව ඇතිනේ.. එක පොඩි ගැජට් වගයක් තියෙනවා.. ගැජෙට් කිව්වට ඉතින් ගැජෙට්ම නෙවෙයි...

දැනටමත් ඕන කෙනෙක් දන්නව ඇතිනේ චැට් එකට හිනා වෙන අඞන මූණු එහෙම දාන්න.. මෙන්න ඒකට...

smile
:-) :) :] =)

frown
:-( :( :[ =(

tongue
:-P :P :-p :p =P

grin
:-D :D =D

gasp
:-O :O :-o :o

wink
;-) ;)

glasses
8-) 8) B-) B)

sunglasses
8-| 8| B-| B|

grumpy
>:( >:-(
unsure
:/ :-/ :\ :-\

cry
:'(

devil
3:) 3:-)

angel
O:) O:-)

kiss
:-* :*

heart
<3

kiki
^_^

squint
-_-

confused
o.O O.o
upset
>:O >:-O >:o >:-o

pacman
:v

curly lips
:3

robot
:|]

Chris Putnam
:putnam:

Shark
(^^^)

Penguin
<(")

42
:42:






























අනිත් කතාව තමයි Facebook චැට් එකේදි අකුරු Bold කරන්නයි.. underline කරන්නයි...
ඒක කරන්නේ මෙන්න මෙහෙම...


*Bold කරන්න ඕනනම් වචනය දෙපැත්තෙන් "*" ලකුණ යොදන්න...
මෙන්න මේ වගේ..... *Facebook*

*underlineකරන්න ඕනනම් වචනය දෙපැත්තෙන් "_" ලකුණ යොදන්න...
මෙන්න මේ වගේ... _Facebook_





Sunday, December 12, 2010

සරා සිහින [BNS]


භාතිය සංතුෂ් ගේ නවතම ගීත ඇල්බමය සරා සිහින තාම ඇහුවෙ නැද්ද..??? එහෙනම් මෙන්න DOWNLOAD

Saturday, December 11, 2010

WIFI තාක්ෂණය ශරීරයට අහිතකරයි ද...????


WIFI තාක්ෂණය ශාක වලට අහිතකර බලපෑම් ඇතිකරවන බව විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබේ. විවිධ ශාක වර්ග කිහිපයක් WIFI සංඥා ආශ්‍රිතව තැබීම මගින් එම ශාක පත්‍ර මැලවීයාමක් දක්නට ලැබී තිබේ. නෙදර්ලන්තයේ නාගරික ප්‍රදේශවල ඇති ශාකවලින් සීයට 70 කට පමණ මෙම ලක්ශණය ඇතිවී තිබෙනබව පරේක්ෂකයෝ පවසති. පසුගිය වකවානුවේ මෙම ප්‍රතිපලය 10%ක් විය.සංණිවේදන තාක්ෂණයේ නව විප්ලවයක් වන මෙම WIFI තාක්ෂණය මගින් රැහැන් රහිතව අන්තර්ජාල පහසුකම ලබා ගත හැකිය .පාසල් තුල හා පොදු ස්ථානවල මෙම පහසුකම බොහෝ දුරට භාවිතයට ගැනේ.

කෙසේ වෙතත් WIFI සංඥා ශාකවලට බලපෑම් ඇතිකරන නිසා මෙම සංඥා මිනිස් සිරුරටද හානිකරනු ඇතැයි විද්‍යාඥයින් සැක පහල කරති.

Saturday, December 4, 2010

පායා ඇයි හිනැහෙන්නේ...නිල් ගුවනේ තරු රාශී....




උදේ පාන්දරම පොඩි සින්දුවක් දෙන්න හිතුනා.... මේක H.R ජෝතිපාල මහතා ගායනා කල ගීතයක්. මේ තියෙන්නේ ඒකේ පැරණි ගීතය හා නවතම සංස්කරණය....මේ නවතම වීඩියෝව රූපගත කරල තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ දී....


පායා ඇයි හිනැහෙන්නේ...නිල් ගුවනේ තරු රාශී....





පැරණි වීඩියෝව....... H.R Jothipala



නවතම වීඩියෝව.... MiLiN

Artist - MiLiN Music - Saregama Music
Music Production - Chrishan E (Saregama Music)
Lyrics - Gunarathne Abeysekara
Video - Sixteen9 Cinematography
Video Director - Wasawa Baduge
Video Production Coordinator - Chathura Yasantha
******************************************************************************************


Monday, November 29, 2010

PC World 2010 December edition




PC World 2010 December edition තාම download කරගත්තේ නැත්තම් මෙන්න download කරගන්න.....!!!

download කරන්න මෙතනින් යන්න

Sunday, November 28, 2010

ටයි ගැටේ ගහන්න තාම බැරිද....???


මෙක මම දැක්කේ මුණු පොතේ සැරිසරද්දි මගේ යාලුවෙකුගේ profile එකේ තිබිලා... ඉස්සර කාලේ මූණ පිහිදාගන්න වගේ වැඩ වලට ගත්ත ටයි එක අද පිරිමි පාර්ශවයට නැතුවම බැරි අංගයක් වෙලා..... ඔන්න එහෙනම් ටයි ගැටේ හරියට ගහන්න තාම බැරිනම් මේක ප්‍රයෝජණවත් වෙයි කියල හිතනවා.

පේන්නේ නැත්තම් පින්තූරය උඩ ක්ලික් කරන්න....