
සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ දෙවන හමුවීම අද කොළඹ නවම් මාවතේ DHPL ගොඩනැගිල්ලේ තුන්වන මහලේ ඉතා සාර්ථකව පැවැත් වුනා..මේ සදහා බ්ලොග් ලියන්නන් හා බ්ලොග් කියවන්නන් විශාල ප්රමාණයක් සහභාගී වුනා...එමෙන්ම microsoft ආයතනය මගින් බ්ලොග් කරුවන් හට විශේෂ දේශනයක්ද පැවැත් වුනා.....
මොනව උනත් තැන හොයාගන්න පොඩි කට්ටක් කන්න උනා.... ඒත් එක්කම 8 ට පටන් ගන්නවයි කිව්වට පටන් ගන්න කොටනම් 9 විතර වුනා...ඒවුනත් ඒ කටුත් සොදුරු කට්ටක් වුනා.....
වෙනදා සින්ඩිය තුලින් හමුවන මිතුරන් අද හැබැහින් දැක ඔවුන් සමග කතාබහ කොට හදුනා ගැනීමට හැකිවුනා.... ඒකනම් හොද අත්දැකීමක්...
මේ සියල්ලටම මූලික වූ සිංහල බ්ලොග් ලියන්නන්ගේ සංගමය තවත් වසර ගණනාවක් පුරාවටම සාර්ථකව සිදුකරගෙන යාමට හැකිවේවායි මගේ ප්රාර්ථනය.... ඔබට උණුසුම් සුභ පැතුම්...!!






smile
frown
tongue
grin
gasp
wink
glasses
sunglasses
grumpy
unsure
cry
devil
angel
kiss
heart
kiki
squint
confused
upset
pacman
curly lips
robot
Chris Putnam
Shark
Penguin
42


