Monday, April 14, 2025

Monday, November 7, 2011

පොඩී උදව්වක්..!! සහයෝගයක් දෙන්න..!!

කොහොමද යහලුවනේ..මෙකෙන් පොඩ්ඩක් එබුනේ පොඩි උදවක් ඉල්ලගේන..පුලුවන්නම් පොඩි සහයෝගයක් දෙන්න....පමල්ගේ සිතුවිලි බ්ලොග් අඩවියේ නිල Facebook group එක සමග රැදී සිටි 917 ප්‍රමණයක් වන සාමජිකයන්ට බෙහෙවින් ස්තූතියි.. නමුත් එම එකට ලොකු අලයක් වී ඇති නිසා නවතම පමල්ගේ සිතුවිලි fan page එකක් නිර්මණය කරා. එකට පොඩි LIKE එකක් දාල සහයෝගයක් දෙන්න... ලොකු උදව්වක් නෙවෙයි ඉල්ලුවේ..පොඩිම පොඩි CLICK 1ක්....නවතම fan page එකට මෙතනින් යන්නපැරණි group එක සදහා මෙතනින් යන්න ~~~ඔබගේ සහයෝගය මා හට ශක්තියකි...

Sunday, November 6, 2011

[R.C.G] කා* මිස්ට මිස් කෝල් ගැහිල්ල.....

මතක ඇති නේ අපි කාලේ ඉංග්‍රිසී කරපු හැටි..ඒත් අක්කම අර කා* මිස් ගැන එහේම දනන්ව ඇතිනේද..?? දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් බලන්න.අපේ පංතියේ තමයි ටාර්සන් [චතුරංගයා] හිටියේ..ටාර්සන් කිව්වේ වැල් වල එල්ලිල යන නිසා නෙවෙයි..නිකන් ආතල් එකට හදපු කාඩ් එකක්.. ඔන්න ඉතින් තවත් දවසක ලෝබ නැතුවම පීරියඩ් දෙකක්ම ඉංග්‍රීසි පාඩම තිබුනා. කා* මිස්ගේ අතේ තිබුන පොඩි ෆෝන් කටුවක්..මිස්ගෙ වැඩේම පාඩම යන කොට ඕක පොඩ්ඩක් මිරික මිරික බලන එක තමයි..දන්න තරමින්නම් කවදාවත් ඕක silence නම් කරන්නේ නෑ..මොකද අපි ඉස්සරහදිම ඔය ෆෝන් එක...