Sunday, March 30, 2025

Thursday, June 30, 2011

[RCG] "සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.. හැබැයි සර් සද්දෙනම් ගෙම්බෙක් ගෙ වගේ"

පාසල් කාලේයේ තියෙන මතකයන්නම් කවදාවත්ම අමතක කරන්න බෑ..මොකද ඒ මතකයන් ඒතරම්ම සුන්දරයි.පංතියේ එකට හිටපු යාළුවො එක...කරපු වැඩ එහෙම මතක් වෙනකොටනම් තාමත් හිනා.....:: :D අපේ එක තිබුනේ පතාලෙකනේ.. මම ඕක කලිනුත් කිව්වනේ.මෙන්න.ඔය පන්තියේ ඉන්න කොට නිකන් දැනෙනේ රිච්මන්ඩ් ඒකේ නෙවයි වගේ.. මොකද එකට ගියාම ඉස්කොලේට බොම්බයක් ගැහුවත් දැනෙන්නේ නෑ... :D :D අපිට Chemistry කරන්න ආවේ සුමේධ සර්. මේ සර් නම් හරිම හොදයි..ළමයින් එක්ක එහෙම ගොඩක් සුහදව තමයි ඉන්නේ.ඒක නිසාම කට්ටිය හිටපු ගමන් සර්ට පොඩි විහිලුවක් කරල හොදට අහගන්න...

Thursday, June 23, 2011

[RCG]මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!

මේ සිද්ධිය උනේ මම 12 වසරේ ඉන්න දවස්වල... ඔන්න ඉතින් අපි කරේ BIO නේ.. මොකද ඉතින් පොඩි කාලේ ඉදලම කිව්වේ ලොකු උනාම දොස්තර කෙනෙක් වෙනවා කියලනේ..ඔන්න මොන්ටිසෝරියේ ඉදන්ම කියපු එක කොහොම හරි කරන්න තමයි BIO කරේ.... සුදන්තයා,වජිර, මිංගේ,එරික,මොටා, පරමී,ජීවේ,Maxxa,ප්‍රෙඩියා,ඔටුවා සෑහෙන යාලුවො set එකක්ම set හිටිය අපේ පංතියේ. හරි ඉතින් ඒක පැත්තකින් තියමු. BIO කරන කොට ඉතින් තියෙන සිරාම Subject එකක් නේ Chemistry කියන්නේ.. ආවර්තිතාවගුවත් පැත්තකින් එල්ලගෙන, අනුමාපන පාරකුත් දාගෙන කට්ටිය Chemistry කරා මතක ඇතිනේ. අපේ...

Wednesday, June 15, 2011

කස්ටගෙ දෙකක් අහගත් පසු පී ඇමයා... එන්නේ පු*ට පැට්‍රල් ටික ගැසු සැටියා.....

මෘදුකාංග ඉංජිනේරු නමින් හදුන්වන පහත් කුලේ රැකියාවක නියුක්ත වූවන් පිරිසක් තම පාලුව කාන්සිය මකා ගැනීම සදහා රාත්‍රී කාලයට එහා කියුබිකල් එකේ තම සගයාට ඇසෙන සේ කියන කවි මෘදු කවි නම් වේ."ඉන්නේ නාවලයි AC එකක් යට...කන්නේ බිස්කටුයි රට චොකලට් රහට...බොන්නේ නෙස්කැෆේයි පූරුවෙ කල පවට... යන්නේ කවදාද මවුපියො දකින්නට...ගූගල් කරලමයි සිස්ටම් හදන්නේ...එම Code බලාලයි ඇස් දෙක රිදෙන්නේ...ASE නෙමෙයි SE බර අදින්නේ... පිටරට එවුන්ටයි අපි වැඩ කරන්නේ...අම්මාපල්ල QA අත වරද නැත... අපේ තියෙන වැරදී උන් හදුනගතී... DEV ලා කරල Code...

Wednesday, June 8, 2011

කොළඹ සන්නිය

බොහෝ දෙනෙක් බලල ඇතිනේ කොළඹ සන්නිය චිත්‍රපටය. කොච්චර බලුවත් එපාවෙන්නෙ නෑ... කොටින්ම කියනවනම් පට්ටම පට්ටයි. බොහෝ දෙනෙක් දැනටමත් මෙක බලල ඇති. සිනහවෙන් පිරිච්ච චිට්‍රපටයක් කියල කියන්න පුළුවන්..... :D :D :D :Dමේ චිත්‍රපටයේ තේමාව වන්නේ සමාජයේ සිටින මිනිසුන් ගැන... පිටිසර ගමක් ඉන්න අන්දරේට හට ඉතාවටින මැණිකක් ලැබිල එය විකුණල ලැබෙන මුද්ලින් කොළඹැ පදින්චියට යනවා.. කොළඹ ජීවිතය පුරුදු නැති මොවුන් එහිදී පටන් ගන්න අළුත් ජීවිතය ඉතා රසවත් ලෙස මෙහි අඩංගුයි. වැඩිකතා ඕන නෑ... ගිහිල්ලම බලන්න.~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~කොළඹ...