Friday, December 31, 2010

පමල්ගේ බ්ලොග් අඩවියෙන් නව වසරට ආසිරි......!!!!!

කොහොම කොහොම හරි 2010 අවුරුද්දත් ඉක්මනටම ගෙවිල ගියා....ඒ අවුරුද්දේ සිදුවූ රසවත් දුක්මුසු දෑ බොහෝමයි..... තව පැය කිහිපයකින් නව වසරක් උදාවෙනවා......!!!

එහෙනම් ඉතින් මේ ලබන්න වූ 2011 නව වසර සාමය සතුට පිරි, සියලුම බලාපොරොත්තු ඉටුවන සුභම සුභ නව වසරක් වේවා.......!!!














Tuesday, December 28, 2010

ඕනෑම serial number එකක් ඉක්මනින් සොයාගන්න..


මේ තියෙන්නේ පොඩි web site එකක්... ලංකාව වගේ රටවල් වල බොහෝ විට පාවිච්චි කරන මෘදුකාංග බොහෝමයක් හොරට දුවන ඒවනේ.. ඒකනේ ලංකාව හොරට මෘදුකාංග අතින් දෙවෙනි ස්ථානය ලබා ගෙන තියෙන්නේ. ඒකට ඉතින් මොනව කරන්නද..?? ලංකාව වගේ රටක සිටින මිනිස්සුන්ගේ ආර්ථිකය දිහා බලන කොට කොහොමද නියමිත අයුරින් මුදල් දීල මෘදුකාංග ලබා ගන්නේ. ඒකියන්නේ 60000ක්වගේ මුදලට Photoshop ගන්නයි, 26000ක් වගේ මුදලට windows office ගන්නයි, 20000 ක් වගේ මුදලට windows 7 ගන්නයි කීයටවත් හිතන්න බෑනේ.(බෑ කිව්වට සමහර අයටනම් පුළුවන්)

ඕනම මෘදුකාංගයක් install කිරීමේදී අපිට අවශ්‍යම වෙන දෙයක් තමයි serial number එක.. කොටින්ම කියනවනම් අපි install කරන මෘදුකාංග වල වලංගුතාවය බලන්නේ මේ serial number එකෙන්. ඉතින් වෙනද නම් එකක් හොයාගන්න net වල කට්ට කාගෙන හොයන්න වෙනවනේ.. ඒත් මේ තියෙන වෙබ් අඩවිය හරහා පහසුවෙන් ඕනෑම දෙයක serial number එකක් හොයාගන්න පුළුවන්.. මෘදුකාංග කිව්වට Games , OS වල වගේ ඒවයි පවා serial number මෙම වෙබ් අඩවිය තුල තියෙනවා තියෙනවා

yourserial වෙබ් අඩවිය සදහා පිවිසීමට::
YOURSERIAL

Sunday, December 26, 2010

වැඩකරමින් සිටින මෙහෙයුම් පද්ධතිය තුල සිටම තවත් මෙහෙයුම් පද්ධතියක් හසුරවමු...

අද Facebook පැත්තේ යනකොට පොඩි පොඩි Trikz තියෙන Facebook Fanpage 1ක් හම්බුනා... ඒක බලන්න යන්න ඕනේනම් මෙන්න Paramee-Tricks..ඒ ක කරන්නෙනම් අපේ ගොයියෙක් තමයි..

හරි ඔන්න එහෙනම් වැඩේට බහිමු

මේ ලිපියත් ලියන්න හිතුනේ මගේ මිත්‍රයන් කිහිප දෙනෙකුගේ ඉල්ලීම පරිදි.. මේ ලිපිය virtual machine එක ගැන... මේකේ සිදුවන දේ ගැන කියනවනම් දැනට පරිගනකය තුල ඇති මෙහෙයුම් පද්ධතිය තුලම තවත් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරගත් හැක.

නිදසුනක් ලෙස දැනව ඔබ Windows 7 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන්නෙක් නම්, යම් මොහොතක ඔබට Windows XP මෙහෙයුම් පද්ධතියක් භාවිතා කිරීමට සිදුවූ විට Windows 7මෙහෙයුම් පද්ධතිය තුල සිටම Windows XP මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීමට හැකියාව තියෙනවා. මේකේ මට නම් අත්දැකීම තියෙන්නේ Fedora මෙහෙයුම් පද්ධතිය භාවිතා කරලා..

මේ සදහා ප්‍රථමයෙන් මෘදුකාංගය භාගත කල යුතුය.

VMware Workstation 7.1.3

VA34H-DWWD6-08ELZ-3XQ7X-PAK90 (100% Working)
UV752-D8Z5M-M88KY-ZYM5T-Z60GF



පරිගණකයේ ස්ථාපනය කරන ආකාරය







අවසානයේ පරිගණකය Restart කරන්න

මෙහෙයුම් පද්ධතිය VMware Workstation තුලට තුලට ස්ථාපනය කරගන්නා ආකාරය


මෙහි ඔබ ස්ථාපන කිරීමට බලා පොරොත්තුවන මෙහෙයුම් පද්ධතිය ලබා දෙන්න..



අවසානයේ.........



VMware Workstation ඉවත් වී නැවතත් VMware Workstation හරහා මෙහෙයුම් පද්ධතියට යෑමට අවශ්‍යනම් මේ හරහා යන්න...



මේ පිළිබදව මොනව හරි ප්‍රශ්ණ තියෙනවනම් පහලින් ලියල තියන්න.... පුළුවන් විදිහට සහයෝගයක් දෙන්නම්...!!!!!

PC World 2011 January edition download කරගන්න


PC World 2011 January edition තාම download කරගත්තේ නැත්තම් මෙන්න download කරගන්න.....!!!

download කරන්න කැමති link එකකින් යන්න

*link 1
*link 2

2004-12-26 තවත් එක් දිනයක් උදා විය..........





මීට වසර 6 කට පෙර එනම් 2004-12-26
දින එනම් නත්තල් අසිරිය මගින් කිතුනු භක්තිකයන් හා මුළු ලෝකයම වෙලා ගත් මොහොතක්.. මෙදින රාත්‍රිය
සියලු දෙනාම නත්තල් සමරා අලුත් දවසක් උදා වීමේ බලාපොරිත්තුවෙන් නින්දට ගියහ...
පසුදා පොහොය දිනකි.. කිතුනු භක්තිකයන් නත්තල් සතුට තවමත් රසවිදින අතර තුර ජනයා පොහොය දවසේ පන්සල් කරා ගියහ...
කාලය කෙමන් කෙමන් ගත් වුණි.. සෑම පංසලක මෙන්ම මුළු ශ්‍රී ලංකාවම වාගේ සිල් සුවදින් නැහැවී ගියහ..
වෙනදා මෙන් මහ මුහුද නිසසලය.. කෙමෙන් කෙමෙන් වේලාව උදෑසන 9.25 විය. මහා ජල කදක් මුහුද දෙසින් ගොඩ බිම කරා ඇදී ආහ... මිනිස් ජීවිත ගණනාවක් හා දේපල බොහෝමයක් විනාශ කර නැවතත් මහ මුහුද නිසසල විය...!!!!


මේ ලංකාවේ මෙන්ම තවත් රටවල් ගනනාවක මිනිස් ජීවිත හා දේපල විනාශ කල සුනාමි විය්‍යසනයයි... අදට මෙම සිදුවීම වී හරියටම වසර 6 ක් සපිරෙනවා..
මේ සිදුවීම සිදුවී වසර හයක් ගතවුනත් මේ බිහිසුණු අද්දැකීමේ මතකයන් මිනිසුන්ගේ සිත්තුල තවමත් මැකී ගොසින් නෑ... මේ සිදුවීම නිසා බොහෝමයක් ජනයා අන්ත අසරණ තත්වයකට පත් වුනා.... ඇතැම් නිවාස වල නිවසේ සිටි සියලුම දෙනා මිය ගිහින්...ඇතැම් නිවාසවල දෙමාපියන් අහිමි වී ගිය දරුවන් මෙන්ම දරුවන් අහිමි වී ගිය දෙමාපියන්ද සිටිනවා... මෙම ඛේදවාචකය නිසා ශ්‍රී ලාංකිකයන් 45000 කට ජීවිත අහිමි වූ අතර දිස්ත්‍රික් 13 කට අයත් වෙරළ ප්‍රදේශයන්ගෙන් නිවාස ලක්ශ තුනකට අධික ප්‍රමාණයක් විනාශ විය.මෙය කොතරම් දුක්මුසු තත්වයක්ද........!!!


ඒ මහා ඛේදවාචකය හේතුවෙන් මේ මිහිතලය තුල මිහිදන් වූ අපගේ සහෘදයන් හා ඥාතීන් අද දින සිහිපත් කරමු........!!!!!!!!!!!!!








ගාල්ල නගරය



Friday, December 24, 2010

සැමටම සුභ නත්තලක් වේවා......!!!



සැමටම සුභ නත්තලක් වේවා...!!!!

සැමටම සුභ නත්තලක් වේවා...!!!!

සැමටම සුභ නත්තලක් වේවා...!!!!

සැමටම සුභ නත්තලක් වේවා...!!!!

සැමටම සුභ නත්තලක් වේවා...!!!!


සැමටම සුභ නත්තලක් වේවා...!!!!


සැමටම සුභ නත්තලක් වේවා...!!!!








Tuesday, December 21, 2010

Turbo c++

මේකනම් NIBM එකේ 10.2 Bach එකේ කට්ටියට.....

Turbo c++ setup මෙතනින් download කරගන්න:: Download Turbo c++ setup (win 7/XP)




Install කර ගැනීම පහත ආකාරයට.... (how to install)

පේන්නේ නැත්තම් පින්තූර උඩ ක්ලික් කරන්න


































Sunday, December 19, 2010

සිංහල බ්ලොග් කරුවන්ගේ සුහද හමුව 2010 සාර්ථකයි....!!!




සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ දෙවන හමුවීම අද කොළඹ නවම් මාවතේ DHPL ගොඩනැගිල්ලේ තුන්වන මහලේ ඉතා සාර්ථකව පැවැත් වුනා..මේ සදහා බ්ලොග් ලියන්නන් හා බ්ලොග් කියවන්නන් විශාල ප්‍රමාණයක් සහභාගී වුනා...එමෙන්ම microsoft ආයතනය මගින් බ්ලොග් කරුවන් හට විශේෂ දේශනයක්ද පැවැත් වුනා.....

මොනව උනත් තැන හොයාගන්න පොඩි කට්ටක් කන්න උනා.... ඒත් එක්කම 8 ට පටන් ගන්නවයි කිව්වට පටන් ගන්න කොටනම් 9 විතර
වුනා...ඒවුනත් ඒ කටුත් සොදුරු කට්ටක් වුනා.....

වෙනදා සින්ඩිය තුලින් හමුවන මිතුරන් අද හැබැහින් දැක ඔවුන් සමග කතාබහ කොට හදුනා ගැනීමට හැකිවුනා.... ඒකනම් හොද අත්දැකීමක්...

මේ සියල්ලටම මූලික වූ සිංහල බ්ලොග් ලියන්නන්ගේ සංගමය තවත් වසර ගණනාවක් පුරාවටම සාර්ථකව සිදුකරගෙන යාමට හැකිවේවායි මගේ ප්‍රාර්ථනය.... ඔබට උණුසුම් සුභ පැතුම්...!!







Friday, December 17, 2010

Facebook චැට් එකේ වැඩක්..





මේක ගැන හුග දෙනෙක් දන්නවත් ඇති. ඒ වගේම දන්නේ නැති කට්ටියකුත් ඇතිනේ... අන්න ඒ අයට තමයි මේ ලිපිය.. Facebook චැට් එක කවුරුත් දන්නව ඇතිනේ.. එක පොඩි ගැජට් වගයක් තියෙනවා.. ගැජෙට් කිව්වට ඉතින් ගැජෙට්ම නෙවෙයි...

දැනටමත් ඕන කෙනෙක් දන්නව ඇතිනේ චැට් එකට හිනා වෙන අඞන මූණු එහෙම දාන්න.. මෙන්න ඒකට...

smile
:-) :) :] =)

frown
:-( :( :[ =(

tongue
:-P :P :-p :p =P

grin
:-D :D =D

gasp
:-O :O :-o :o

wink
;-) ;)

glasses
8-) 8) B-) B)

sunglasses
8-| 8| B-| B|

grumpy
>:( >:-(
unsure
:/ :-/ :\ :-\

cry
:'(

devil
3:) 3:-)

angel
O:) O:-)

kiss
:-* :*

heart
<3

kiki
^_^

squint
-_-

confused
o.O O.o
upset
>:O >:-O >:o >:-o

pacman
:v

curly lips
:3

robot
:|]

Chris Putnam
:putnam:

Shark
(^^^)

Penguin
<(")

42
:42:






























අනිත් කතාව තමයි Facebook චැට් එකේදි අකුරු Bold කරන්නයි.. underline කරන්නයි...
ඒක කරන්නේ මෙන්න මෙහෙම...


*Bold කරන්න ඕනනම් වචනය දෙපැත්තෙන් "*" ලකුණ යොදන්න...
මෙන්න මේ වගේ..... *Facebook*

*underlineකරන්න ඕනනම් වචනය දෙපැත්තෙන් "_" ලකුණ යොදන්න...
මෙන්න මේ වගේ... _Facebook_