
කොහොම කොහොම හරි 2010 අවුරුද්දත් ඉක්මනටම ගෙවිල ගියා....ඒ අවුරුද්දේ සිදුවූ රසවත් දුක්මුසු දෑ බොහෝමයි..... තව පැය කිහිපයකින් නව වසරක් උදාවෙනවා......!!!එහෙනම් ඉතින් මේ ලබන්න වූ 2011 නව වසර සාමය සතුට පිරි, සියලුම බලාපොරොත්තු ඉටුවන සුභම සුභ නව වසරක් වේවා..........
