Sunday, March 30, 2025

Friday, June 4, 2010

නැතිවූ ජංගම දුරකතනය සොයා ගන්නට රජයෙන් නව ක්‍රමයක්.......!!

E-mail ටික බල බල ඉන්නකොට තමයි මේක දැක්කේ...

නවතම LCD තිරය....

වෙනදා නම් phone එකක් හරි lap එකක් හරි එළියේ තියාගෙන වැඩ කරනව කියන්නේ කළුවරේ ඇවිදිනව වගේ තමයි....මොකද LCD තිර වලට හිරු එළිය වැටුනහම මේ ලොකේ දෙයක් පෙන්නේ නැති නිසා... phone පාවිච්චි කරන අයට නම් මේ අත්දැකීම හොදට විදල ඇති. අව්වේ යන කොට මොකක් හරි MSG එකක කොටන්න ඕන උනොත් කොහොමද වැඩේ... එක අතකින් MSG එක කොටන ගමන් අනිත් අතින් Phone එකේ තිරයට අව්ව වැටෙන එක නවත්ත ගන්න මාර ගේමක් දෙන්න ඕන... lap එකක් පාවිච්චි කරන කොටත් ඕකම තමයි වෙන්නේ.. අපිට නම් වැඩිය lap අව්වේ තියාගෙන වැඩ කරන්න සෙට්...