Friday, July 13, 2012

ඔබමයි මා හදවතේ...සතුටු සිනාවන මතුකරේ.......



මතකද.?? ළමා කාලයේදී ඇසුනු මේ ගීතය.......







මේ තියෙන්නේ එකේ පළමු සිංදුව..ඒ කියන්නේ Kandos Theam Song එක හදල තියෙන්නේ මේ සිංදුවේ තාලය උපයෝගී කරගෙන.... මේ සිංදුව ගායනා කරන්නේ ජනප්‍රිය ගායක කණ්ඩායමක් වන කාපෙන්ටර්ස් සංගීත කණ්ඩායමයි... මොනව උනත් දෙකම ලස්සන සිංදු දෙකක්....








8 comments:

  1. maxxa song 1 ban...!!

    ReplyDelete
  2. aniva oka amathaka karala kohomada!!!
    havasa 5.30 tin tin vage katha yanakota oya giya mathakai!!!

    ReplyDelete
    Replies
    1. සිරවටම..අම්මපා උබට හොද මතකයක් නේ තියෙන්නේ....දෙනන් හිතේනව චොකලට් එකක්...ටිං ටිං යනකොට වැඩියෙන්ම

      Delete
  3. මේ වගේ මතක කොයිතරම් සුන්දරද. අගය කරනවා වැඩේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත..කවදාවත් අමතක කරන්න බැරි සුන්දර මතකයන්..ස්තූතියි සහෝ

      Delete
  4. Ms. Karen Carpenter ගේ සින්දු කවදාවත් එපා වෙන්නේ නෑ... කණගාටුය් ඇය අකාලයේ මියගියාට ... මම කැමතිම සින්දුව නම් Top of the World
    http://youtu.be/Dl1CQItMxNQ

    ReplyDelete
  5. sira machn..... ada tamaaa kalekin mea pette awe..oon.. :)

    ReplyDelete