Wednesday, May 25, 2011

කොහොමද සිදු උනේ...!!!

එහෙන් මෙහෙන් ලැබුන email වල තිබිල තමයි මෙක හොයා ගත්තේ.. අප වටා තියෙන පරිසරයේ නොදැනිම සිදුවන දේවල්..!!!!
























Tuesday, May 17, 2011

සුභ වෙසක් මංගල්‍යක් වේවා!!!


මොහාන්දකාරය දුරු වී ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් කරන ශ්‍රී සුභ වෙසක් මංගල්‍යයක් වේවා......!!!!!!!


මෙත් මල් පිබිදේවා..... සිත් තුල මෙත් මල් පිබිදේවා......!!!!! කරුණා ගුණ දේවා...... සිත් තුල කරුණා ඉතිරේවා........!!!!!


Monday, May 2, 2011

මෙන්න Facebook Password.......!!!!!!!


Net අවුලක් ගිහින් තිබ්බ නිසා කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරි උනා.... මොනව උන්ත් ඉස්සෙල්ලම එන තැන නේ Facebook.
Facebook කියන්නේ මොකද්ද කියල හැමෝම දන්නව ඇතිනේ.... දන්නෙ නැතිකෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් අත උස්සන්න බලන්න.... ආ.. හැමෝම දන්නව වගේ.... :D :D :D

කතාවට බහිමුකෝ.. Facebook එකේ ආරක්ෂාව රදාපවතින්නේ අපි ඒකට දාන මුර පදය (සිංහලෙන් කිව්වොත් Password එක ) මගින්නේ.. සුද්ද කියන විදිහටනම් හොද පාස්වර්ඩ් එකකට අකුරු දහයකුත් සලකුනකුත්, කැපිටල් අකුරකුත් කිසියම් අංකයකුත් යොදන්න ඕනනේ..

ඒත් මම දන්න එක්කෙනෙක් නම් සුද්දට පිස්සු කරගන්න කියල සිංහල ක්‍රමේට කටවත් සැක කරන්න බැරි නියම එකක් Facebook account එකට දාල තියෙනවා ( NIBM Galle DCSD 10.2 එකේ කට්ටියනම් ඒ කවුද කියල හොදට දන්නව ඇති..)

දාල තියෙන Password එක තමයි මාලුයි..පොලුයි...බතුයි... [maluipoluibathui]කාටද ඉතින් මේක ගෙස්ට් කරන්න පුලුවන්.... :( :( :( මේක දකින කොටනම් හිතෙනව සුද්දගෙ ක්‍රමේට වඩා මේක කොච්චර හොදද කියල.... :D :D :D :D
කලින් නම් තිබ්බේ නම් මල් ලොවේ මල් අතර [mallowemalathara] කියල....!!!

ඒකත් මරු... බලනකොට දාපු Password දෙකම මරේ මරු

Hint :: මේ හලෝ... මේක කිව්ව කියල NIBM එකෙදි මරන්න හදන්නනම් එපා හොදේ...!!!!

*
*
*