Sunday, January 29, 2012

ලාඕස ජාතික සංගීත කණ්ඩායමක් විසින් සිංහල ගීත ගයනා කිරීම




ලාඕසයේ වෙසේන් ලාඕස ජතිකයන් ප්‍රිරිසක් එකතුවී සාදාගත් කුඩා සංගීත කණ්ඩායමක් විසින් ශ්‍රී ලාංකිකයින් ගේ මනසේ රැදි ජනප්‍රිය ගායකයන් වන ක්ලැනස් විජේවර්ධන,ඉන්ද්‍රාණි පෙරේරා, මරියසෙල් ගුණතිලක යන ගයකයින් විසින් ගායනා කල ජනප්‍රිය ගීත මෙම ලාඕස ජාතිකයින් ගායනා කරනවා යැයි කීවොත් ඔබ පුදුමයට පත් වේවි. නමුත් එය පුදුමයට පත් විය කරුණක් නොවේ.මෑතකදී අටපට්ටම වැඩසටහනින්ද විකාශනය වූ මෙම ගීත කණ්ඩායමේ දර්ශන ඔබ වෙත ගෙන ඒමට සිතුණි.....



අම්මා -ඉන්ද්‍රාණි පෙරේරා








සිහින ලොවක්- ක්ලැනස් විජේවර්ධන







රහසයි සොදුරු ජීවේ- මරියසෙල් ගුණතිලක







මට මෙන් ඔහුටද කදුළ ඔබයි






රන් දුනුකේ මලසේ





අද හෙට ඔබ මා





දිලීප පොඩි පුතු






ඔබ මට සතු වෙයි කියා





මෑණියනී





සතුට සැනසුම

Tuesday, January 10, 2012

රටේ පවතින අයාලයේ යන බලු ජනගහනය




දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයද ඉදිවී අවසන්ය..මෙතෙක් පැය තුනක්, තුනහ මාරක් යන ගමන දැන් පැයෙන් යා හැකිය.මිනිසුන්ට අධිවේගී මාර්ගය පහසුවක්ය.නමුත් මේයින් නැසෙන පිරිසක්ද සිටී. එනම් පාරේ අයාලයේ යන සුනඛයන්ය. අධිවේගීමාර්ගයේ දවසකට අයාලයේ යන සුනඛයන් අවමය 5ක් හෝ 6 වාහන වලට යටවී මිය යති.වෙනත් මාර්ගයකනම් කෙසේහෝ මග හැර යා හැක.නමුත් මෙවැනි මාර්ගයක එසේ කිරීමට නොහැක.යම් සතෙකු තමාගේ වාහනයට යට වුන විට එ පිලිබදව කලකිරී වහනයෙන් බැස එන සත්ව කරුණාවක් ඇති පිරිසක්ද ලංකව තුල වාසය කරයි.නමුත් මෙම මාර්ගය තුල එසේ කිරීමට නොහැක. සුනඛයන් නිසා දැනට අධිවේගී මාර්ගයේ අනතුරු බොහෝමයක් සිදුවී ඇත.තවම මාරන්තික අනතුරු සිදුව නොමැති බව සතුටට කරුනකි. නමුත් ඉදිරියේදි අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහන ප්‍රමාණය වැඩිවීම නිසා එවැනි අනතුරු නොවී සිටීමටත් නොහැක.එසේ නොවේවායි මාගේ ප්‍රාර්ථනය.


ශ්‍රී ලංකාවතුල මෙම බලු ප්‍රශ්ණය දැන් ඉහලින්ම කාතාකරන මාතෘකාවක් බවට පත්ව සිටී.මෑතකදී ලංකාවට පැමිනි දූතයින් පිරිසක් ජනාධිපතිතුමාට පවසා තිබුනේ ශ්‍රී ලංකාව ඉතා ලස්සන රටක්.නමුත් පාරෙ අයාලයේ යන සුනඛයන් ප්‍රමාණයනම් වැඩි බවයි. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් පවසන්නේද නිදහසේ පරේ ඇවිදීමට නොහැකි බවයි. ලංකාවේ එක මිනෙසෙකුට බල්ලන් දෙදෙනෙකු හෝ දෙදෙනෙකුට වඩා සිටී.. මොරටු විශ්ව විද්‍යාලය තුල තත්වය මෙවැනිය....







 ශ්‍රී ලංකාවතුල බලු වන්ධ්‍යකරනය නොකෙරෙනවාම නොවේය.උදෑසනම පාරේ යමට නොහැක.බලු රෑන් පිටින් පසුපස එලවමින් පැමිනේ.නමුත් එය සාර්ථක වී නොමැති බවක් පේනේ.මේයට විසදුම සියලුම අයාලයේ යන සුනඛයන් මරා දැමීමද නොවේ.මන්ද බුදු ධහමට අනුව සත්වයින් නිකරුනේ මාරා දැමීමද යහපත් කරුණක් නොවන බැවිනි.තමාගේ නිවසේ සිටින බැල්ලියට පැටවුන් බිහිකර පසු ඔවුන් පාරේ අතහැර දැමීමද නොකර යුතුය.  නමුත් මෙයට කිසියම් හෝ පියවරක් ගත් යුතුය.තවමත් මෙයට නිවැරදි පිලිතුරක් නොමැති කාරණයකි



Monday, January 9, 2012

Kaspersky 2011/2012 Keys.......



හෑමෝටම ඕන තමුන් මලක් වගේ රැක ගන්න [කොල්ලොන්ටනම් මේක විහිළුවක් :ප් :ප්] ඩෙස්ටොප් එක හරි ලැප් එක හරි අර කෙහෙල්මල් virus වලින් රැක ගන්නනේ කොහොමද කියල..කරුමෙට හරි virus කට්ටක් ගිහින් PC 1කෙලවෙල ගියොත් කොහොමද..?? හොදම දේ තමයි virus guard එකක් දාගන්න එක. හොද virus guard වලින් එකක් තමයි Kaspersky.ඒත් ඉතින් අවුරුද්දකට වරක් RS 1900ක් විටර වියදම් කරන්න ඕන.මමත් කලින් use කරේ ORG.ඒත් දැන්නම් වැඩේ කම්මැලී කම්මැලී වගේ. අද මම කියන්නේ ඒකට හොද ජිල්මාට් වැඩක්. :)


මේක පොඩි වෙබ් එකක්..මේකෙ තියෙනව KIS 2012/2011 , KAV 2012/2011 key files..ඔයාලට තියෙන්නේ දැනට තමාලග තියෙන  version එක අනුව හරි.. ස්ථාපනය කරන්න කැමතී  version 1ක අනුව kaspersky key file download කරගන්න

අපි බලමු කොහොමද කරන්නේ කියල... මෙන්න වෙබ් Site එක..මුලින්ම මේ වෙබ් සිටෙ එකට යන්න.


දැනට kaspersky use කරනවනම් එකෙන් කියවි මේක virus තියෙන වෙබ් එකක්.යන්න එපා කියල.(ඉතින් ඒ අහිංසකයා කියන කතාවත් ඇත්තනේ..උටම කෙලවෙන වැඩක් සෙට් වෙනකොට කොහොමත් නවත්තන්නනේ හදන්නේ..)

                                 http://kavkiskey.org 




web 1 වම්පස තීරුවේ තමන්ට කැමති එක තෝරගෙන click කරගන්න. එතකොට එනව ඒ එකට අදාල key file කිහිපයක්.මේ බොහෝමයක් වැඩ.කැමති එකක් තෝරගෙන click කරාම download වෙනවා





දැන් බලමු අපි කොහොමද එක දාගන්නේ කියල. මුලින්ම license  management  එකට ගිහින් key එකක් තියෙනවනම් remove කරන්න.







පසුව පරිගනකයට සම්බන්ද කර ඇති Internet Connection 1 නවත්තන්න. දැන් enter activation code කියන තැනට  T1JVS-NNMBD-K1QTN-SUBP8 ඇතුලත් කරල කරන්න.




එවිට මේසේ දිස්වේවි. මෙය OK කරන්න.




පසුව එන window එකේ key file එක browse කරන්න තැනක් ඒවි. එතනින් download කරපු file එක තියෙන තැන ලබා දෙන්න..




ඔන්න ඔකයි වැඩේ..කරලම බලන්න.සමහරක් අය දන්නවත් ඇති.නොදන්න අය ප්‍රයෝජනයක් ගන්න ඇති කියල හිතනවා...එහෙනම් තවත් ලිපියකින් නැවත හමුවෙමු.


Saturday, January 7, 2012

අද පොඩ්ඩෝ ලොකු උනාම කවුද වෙන්නේ




සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම...!!! මේ අවුරුද්දේ පල කරන පලවෙනිම ලිපිය. මුණුපොතේ සැරිසරන කොට තමයි ITN නාලිකාවේ යන වෙනස වැඩසටහනේ වීඩියෝ දර්ශනයක් දැක්කේ. "අනාගතයේ පොඩ්ඩෝ  ලොකු උනාම මොකද කරන්නේ..??? "