මුලින්ම කියන්න ඕන පමල් ගේ සිතුවිලි බ්ලොග් අඩවිය බලන සියළුම දෙනාට බොහෝමත්ම ස්තූතියි... මොකද ඉතින් මේක බලන්න කවුරුවත් එන්නේ නැත්තම් ඉතින් බ්ලොග් ලියල මොනව කොරන්නද... ඕක නිසා තමයි මූණු පොතේ පමල් ගේ සිතුවිලි මිතුරු සමූහයක් හැදුවේ.. තවම ඒකට බැදුනෙ නැත්තම් මෙන්න මෙතනින් යන්න...
හරි ඔන්න එහෙනම් කතාවට බහිමු.. අද මම කියන්නේ ගහක් ගැන.. ගහක් කිව්වට මේක එසේ මේසේ ගහක් නෙවෙයි.මේක මේ මගේ යාළුවෙක්[MAX] මට පෙරලපු ගහක්..( ඒකියන්නේ මට කියපු news එකක්, මිනිහ මට පැපරාසිය කියල කිව්වට කියන මනුස්සයත් ඒවගේ තමයි පෙන්නේ :D :D :D) මේ ගහට ඉංගිරිසියෙන් නම් කියන්නේ Redwoods කියල... (සිංහල නම නම් මගෙන් අහන්න එපා ). මේ Redwoods ගහට අවුරුදු 1500ක් විතර වයසයි.. මේ ගහ පිහිටල තියෙන්නේ කැලිෆෝනියාවේ.... තියෙන ලොකුම විශේෂත්වය ටමයි මේකෙ උස... මේ පින්තූරයේ තියෙන අනිත් විශේෂ්යත්වය තමයි මේ පින්තූරය හදල තියෙන්නේ Redwoods ගසේ පින්තූර 84ක් විවිද උස් මට්ටම් වල ඉදල අරගෙන....!!! අනිත් කාරණය තමයි ලොකයේ පලමු වතාවට තමයි මෙහෙම Redwoods ගසක සම්පූර්ණ පින්තූරයක් අරගෙන තියෙන්නේ......
ලංකාවෙ වගේ මෙහෙම ගහක් තිබුණනම් ඉතින් ලී මුදළාලිලට ඉතින් රජ මගුල් තමයි... අවුරුදු ගානක්ම ලී ඉරන්න තිබුනා...!!!
පින්තූරය පේන්නේ නැත්තම් පින්තූරය උඩ ක්ලික් කරල zoom කරන්න
patta gahak ne ban...!!!!
ReplyDeleteඇයි සහෝ අහල නැද්ද ජය ශ්රී මහා බෝධිය ? අවුරුදු 2300 ක ලිඛිත ඉතිහාසයක් තියෙන ලෝකේ තිබෙන පැරනිම ගස..
ReplyDelete@Anonymousඔව් සහෝ... මම ඒකත් පිළිගන්නවා.....!! ස්තූතියි මතක් කලාට :D :D :D
ReplyDeleteඔය කියන විදියට අතු කෑල්ලක් කපාගත්තත් මදැයි නේද
ReplyDelete@nawammawathaඑකනම් ඇත්ත... පුටුවක් වත් හදාගන්න පුළුවන්.. :D :D :D :D
ReplyDeleteඔතෙන්ට අපේ උන් යන්න පටන් ගත්තොත් එහෙම සිහිවටන විදියටම කෑලි ගලෝගන ගහ බිමට පෙරලනවා.
ReplyDeleteමෙන්න මහින්ද කපනවනම් ගස්.....
ReplyDeleteසුනාමියක් එනකොට මේ ගහ තිබුනොත් නම් ගොඩ තමයි
ReplyDelete@dineshඒකනම් ඇත්ත සහෝ..හරියට අපේ අය නුවර එළියෙ ගිහිල්ල හිටවන්න මල් අරන් එනව වගේ තමයි...
ReplyDelete@janakaසුනාමියක් එනකොට මුදුනටම නැග ගත්තේනම් ඉතින් ගොඩම තමයි....!!
ReplyDeleteමෙක නම් මාර ගහක් නේ
ReplyDeleteකපනවනම් මෙන්න ගස්.......
ReplyDeleteමම නම් මේ POST එක්ට COMMENTS දාන්නෙ නෑ..!!!!!!! :)
ReplyDelete@Anonymousඑකනම් ඇත්ත..කපනවනම් මෙන්න ගස්............. :D :D :D: :D
ReplyDelete@මැක්ස්අවුලක් නෑ මචෝ.. post 1 හොයල දුන්නට ස්තූතියි.... :D :D :D: :D
ReplyDelete