කොහොම කොහොම හරි 2010 අවුරුද්දත් ඉක්මනටම ගෙවිල ගියා....ඒ අවුරුද්දේ සිදුවූ රසවත් දුක්මුසු දෑ බොහෝමයි..... තව පැය කිහිපයකින් නව වසරක් උදාවෙනවා......!!!
එහෙනම් ඉතින් මේ ලබන්න වූ 2011 නව වසර සාමය සතුට පිරි, සියලුම බලාපොරොත්තු ඉටුවන සුභම සුභ නව වසරක් වේවා.......!!!
:) ඔබටත්, එසේම වේවා සහෝදරයා!!!!! :)
ReplyDelete@මැක්ස්ස්තූතියි මචෝ
ReplyDeleteesema wewa mch...
ReplyDeleteසියළු දෙනාටම සුභ නව වසරක්
ReplyDeleteඔබටත් ලබන්නා වූ නව වසර සාමය සතුට පිරි සුබ නව වසරක් වේවායි එක සිතින් පතන්නෙමි.
ReplyDeleteඔබටත් සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා...
ReplyDeleteඔබටත් සුභ අලුත් අවුරැද්දක් වේවා!!!
ReplyDeleteසියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවා...
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් අයියේ !!!
ReplyDeleteතාම පමල් අයියට හිම වහිනවා වගේ
ReplyDelete@මධුරංගස්තූතියි..එසේම වේවා සහෝ...
ReplyDelete@තාරාස්තූතියි..ඔබටත් එසේම වේවා...
ReplyDelete@..ChAnDiKa..ස්තූතියි..ඔබටත් එසේම වේවා...
ReplyDelete@dedunuස්තූතියි මල්ලී...නව වසරට සුභ පැතුම්..!!! අද හෙටම ඔය හොම වැටෙන එක නතර වෙයි... :D :D :D
ReplyDeleteලබන්නා වූ නව වසර සාමය සතුට සම්පත සපිරි සුබ නව වසරක් වේවා.!
ReplyDeleteසියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!
ReplyDeleteහසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!
සුභ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeletesame 2 u machan.............and all sri lankans....also...
ReplyDelete