තව පැය කිහිපයයි..හෙටත් වෙනදාමෙන් තවත් දවසක උදාවක්.. නමුත් වෙනසක්...තප්පරෙන් තප්පරය... විනාඩියෙන් විනාඩිය පැයෙන් පැය..දවසින් දවස..මාසයෙන් මාසය කාලය ගෙවී නව අවුරුද්දක උදාවේ දොරටුව අසල..!! ලබන්නාවූ 2012 නව වසර සැමටම සාමයෙන් සතුටින් පිරි සුභම සුභ සෑම ප්‍රාර්ථනාවක්ම ඉටුවන යහපත් නව වසරක්ම වේවා.....!!!
Saturday, December 31, 2011
තව පැය කිහිපයයි.....
තව පැය කිහිපයයි..හෙටත් වෙනදාමෙන් තවත් දවසක උදාවක්.. නමුත් වෙනසක්...තප්පරෙන් තප්පරය... විනාඩියෙන් විනාඩිය පැයෙන් පැය..දවසින් දවස..මාසයෙන් මාසය කාලය ගෙවී නව අවුරුද්දක උදාවේ දොරටුව අසල..!! ලබන්නාවූ 2012 නව වසර සැමටම සාමයෙන් සතුටින් පිරි සුභම සුභ සෑම ප්‍රාර්ථනාවක්ම ඉටුවන යහපත් නව වසරක්ම වේවා.....!!!
Labels:
2021,
new year,
වෙනත්,
හදුන්වා දීම්
Sunday, December 25, 2011
පැරසිටමෝල් වැඩිපුර භාවිතය භයානකයි.......!!!!!!!!!!!
~ ලක්බිම බන්දුල නෝනිස් ~
Labels:
Paracetamol,
අධ්යපණික,
පැරසිටමෝල්,
වෙනත්,
හදුන්වා දීම්
Friday, December 23, 2011
බෝහෝ දෙනෙකු ලග නොමැති මිනිසාගේ මනුස්සකම
අප ජීවත් වන ලෝකය කොතරම් පොඩියිද..?? එහි වසය කරන ඇතැම් මිනිසුම් කෙතරම් හොද යහපත් උසස් පුද්ගලයින්ද..?? මේ බලන්න.මිනිසුන් මීනිසුන්ට උදව් කරගන්නා ආකරය..ඇයි සියල්ලන්ටම මෙසේ වීමට නොහැකි..??මිනිසෙකුත් උපකාර කිරීමට බොහෝ විට පැමිනෙන්නේ තවත් මිනිසෙකි...අනෙක කෙනෙකුට උපකාරයක් කර විට ඔහු පිලිබදව පැහැදීමක් ඇතිවී අන්යන්ටද උපකාර කරනා සැටි..සියල්ලන්ම මෙසේ වනවානම් කෙතරම් හොදද?අන්යන්ට වෙනස්කම් නොකර..!!
Labels:
මිතුරන්,
සමාජීය,
හදුන්වා දීම්
නැවත්ත මගේ මිතුරන් හමුවීමට සූදානම්...!!!
කාලේකට පස්සේ මතක් උනේ බ්ලෝග් එකක් කියල දෙයක් තියෙන බව...!! මතක් උනා කියන්නේ මට මතක් කෙරෙව්වා නවත්තපු බ්ලොග් එක ලියන්න ලියන්න කියලා.... ආපහු මේක ලියන්න මම උපරිම උත්සාහයක් දරනවා... වටේ හිටපු යාලු මාලුවො නිසා වැඩ ඔක්කොම අප්සට්..හිත් තැවුල්..දුක..සෑහෙන දේ විදින්න සිදුවුනා. ඒත් මිනිස්සු කවුද කියල ඒ දවස් ටිකේ හොදට අදුන ගත්තා.... මෙතෙක් කාලයක් මා වටා සිටි මගේ ලිපි කියවපු හැමෝටම මගේ හදවතින්ම ස්තූතිය...එහෙනම් ඉදිරියේදී අලුත් ලිපියකින් ඔබව හමුවෙමු
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ජනප්‍රිය ලිපි :: ඔබේ මිතුරන් ගැන සැලකිලිමත් වන්න
අප හා එක්වන්න :: පොඩී උදව්වක්..!! සහයෝගයක් දෙන්න..!!
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
Labels:
මට වුන දේවල්....,
මිතුරන්,
වෙනත්,
හදුන්වා දීම්
Subscribe to:
Comments (Atom)
