tag:blogger.com,1999:blog-8287351201481430599.post7832315981235535534..comments2023-09-13T16:09:52.027+05:30Comments on පමල් ගේ සිතුවිලි ::: Pamal Ge Sithuwili: ebay සහ ලංකාවේ තැපැල් සේවයAnonymoushttp://www.blogger.com/profile/05449978474743812548noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-8287351201481430599.post-36746794676149010532012-05-16T19:19:03.935+05:302012-05-16T19:19:03.935+05:30postoffice එකේ ඉන්න උන්ට වඩා අපේ වහෙලා බඩු ගෙදරටම ...postoffice එකේ ඉන්න උන්ට වඩා අපේ වහෙලා බඩු ගෙදරටම අවත අවේ නැ කියල සල්ලි refund කරගන්නවා නේ. එක තමයි ලොකුම අවුල. එක තමයි ලංකාව ගොඩක් එවලින් exclude වෙලා තියෙන්නේ.Anonymoushttps://www.blogger.com/profile/00000511924822626571noreply@blogger.comtag:blogger.com,1999:blog-8287351201481430599.post-9501801315600250902011-11-17T12:05:45.096+05:302011-11-17T12:05:45.096+05:30@Anonymous
mamath bluetooth dongle 2k genna gatht...@Anonymous

mamath bluetooth dongle 2k genna gaththa,ekatath galle post offfice yanna una ehe custum1kata.eka evala tibbe lium kavareka daala,eka nisa thamai ethana iddi kadala balanne,vena set1k ava gedaratama,eke pack1k open karanna puluvan nisa chek karala gedaratam avalaa.
enisa evana vidiya anuva(kavare seal karala vage nam)anuva thama balanava eththe.Good luckAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8287351201481430599.post-30294245306620712052010-12-21T17:15:17.580+05:302010-12-21T17:15:17.580+05:30@Sirajඅපහු යව කියන්නේ seller ටම යවලද..??? එහෙම නම්...@Sirajඅපහු යව කියන්නේ seller ටම යවලද..??? එහෙම නම් වෙන්නේ හදිස්සියේදිවත් ලිපිනය එහෙම හොයා ගන්න බැරි වුනනහම නැවත seller ta යැවීමක් කරනවා.... ඒත් පුදුම වෙන්න ඕන ලංකාව වගේ රටකින් ආපහු selletට බඩුව යනව කියන එක..මොකද බොහෝ විට ඔය වගේ ඒව යන්නේ අපේ රටේ සමහරක් අයගේ සාක්කු වලට..නැතුව අයිතිකාරයට නෙවෙයි.... ගෙදරට ලියුමක් ආවනම් එක ගන්න අනිවා යන්න වෙනවා... ඒකට ඉතින් sry තමයි.. එතනදි පාර්සලය ගලවල ඇතුලේ තියෙන්නේ මොකද්ද කියල බලලා තමයි ඕක නිදහස් කරන්නේ.. ඒ එක්කම TAX ටිකකුත් ගහවි...Anonymoushttps://www.blogger.com/profile/05449978474743812548noreply@blogger.comtag:blogger.com,1999:blog-8287351201481430599.post-74516037846841471822010-12-21T17:01:45.578+05:302010-12-21T17:01:45.578+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8287351201481430599.post-72409846554432140552010-12-21T16:59:23.533+05:302010-12-21T16:59:23.533+05:30මම HSDPA usb modem එකක් ගත්තා 35$ දීල.ඔන්න මම මාසය...මම HSDPA usb modem එකක් ගත්තා 35$ දීල.ඔන්න මම මාසයක් විතර බලන් ඉන්න්වා ඉන්නවා බඩු නෑ.සෙලර්ට කිව්වා බෑරිම තෑන.මිනිහා කියනවා මොඩෙම් එක Colombo වලින් ආපහු හරවලා යවලලු එවපු තෑනටම සල්ලි ඌනෙද ආයිත් එවන්නද ඈහුවා.මම ඉතින් ආපහු එවපන් කිව්වා.දැන් Post office එකේ හිගන කාලකන්ණි ආය්ත් නවත්තගෙන ගෙදරට කොල කෑලි වගයක් එවනවා මට ඈවිත් ගන්න Tax එහෙම ගෙවලා.මම දෑන් මොකද කරන්නෙ ? මෙහෙම වෙන්න හේතුව මොකක් වෙන්න පුලුවන්ද ?Unknownhttps://www.blogger.com/profile/01925013209285726457noreply@blogger.comtag:blogger.com,1999:blog-8287351201481430599.post-34239117691602704772010-11-05T20:54:02.136+05:302010-11-05T20:54:02.136+05:30munta hena gahanna onemunta hena gahanna oneAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8287351201481430599.post-40929531201269696102010-09-26T19:08:12.992+05:302010-09-26T19:08:12.992+05:30@පිස්සා පලාමල්ල
එහෙම කාලයක් උදා වෙන්න තව සෑහෙන කාල...@පිස්සා පලාමල්ල
එහෙම කාලයක් උදා වෙන්න තව සෑහෙන කාලයක් ගතවේවි....Anonymoushttps://www.blogger.com/profile/05449978474743812548noreply@blogger.comtag:blogger.com,1999:blog-8287351201481430599.post-62032872918921466052010-09-25T18:22:56.510+05:302010-09-25T18:22:56.510+05:30ලංකාවෙ නම් විශ්වාස නැහ මොකද ඉතින් සේවයේ හිල් හුඟක්...ලංකාවෙ නම් විශ්වාස නැහ මොකද ඉතින් සේවයේ හිල් හුඟක් තියෙනවනේ බන්... අනේ මන්ද අපේ රටවල බයක් හැකක් නැතුව කවද වැඩ කෙරෙයිද කියල...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-8287351201481430599.post-18810972496801482532010-09-24T18:11:12.689+05:302010-09-24T18:11:12.689+05:30@Rochanaමෙකේ ඉන්න හැමෝම ඔහොම නෑ.. ඇතැම් සුළුපිරිසක...@Rochanaමෙකේ ඉන්න හැමෝම ඔහොම නෑ.. ඇතැම් සුළුපිරිසක් පමණක් මෙසේ බඩු මාටියා ගැසීම නිසා මුළු තැපැල් දෙපාර්තමේන්තුවටම ලොකු අවනම්බුවක්...Anonymoushttps://www.blogger.com/profile/05449978474743812548noreply@blogger.comtag:blogger.com,1999:blog-8287351201481430599.post-85154277499769641222010-09-24T13:44:37.204+05:302010-09-24T13:44:37.204+05:30wadak na bn katha korala owa gana looka horu oke i...wadak na bn katha korala owa gana looka horu oke inne.......

mokakda post office 1?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8287351201481430599.post-88052796485811654602010-09-24T06:50:54.338+05:302010-09-24T06:50:54.338+05:30@Anonymousහුගක් බඩු ගෙදරට ම එනවා.. සමහර බඩු ලංකාවට...@Anonymousහුගක් බඩු ගෙදරට ම එනවා.. සමහර බඩු ලංකාවට එනකොට පාර්සලේ කවරේ ඉරිල එහෙම තිබුනොත් ඒ අය ඒක සීල් තියල අපිට ගන්න එන්න කියනවා.. සමහර බඩු TAX ගහන්න්නත් තියාගන්නවා.... ඇතැම්විට සැක හිතුනොත් ඒවත් තියාගන්නව..Anonymoushttps://www.blogger.com/profile/05449978474743812548noreply@blogger.comtag:blogger.com,1999:blog-8287351201481430599.post-16843121568398231172010-09-24T06:47:20.009+05:302010-09-24T06:47:20.009+05:30@ගිශාන්සමහර බඩු වලට මාසයක් විතර යනවා... සමහර ඒව සත...@ගිශාන්සමහර බඩු වලට මාසයක් විතර යනවා... සමහර ඒව සතියකින් විතර එනවා.. මාසයක් ගිය ගමන්ම කියන්න බඩු ආවේ නෑ කියල.. ප්‍රතිචාරයක් දෙන්නේ නැත්තම් case එකක් ඔපෙන් කරන්න.. එතකොට සමහර විට තව එකක් දෙනවා.. නැත්තම් අනිවාර්යයෙන් seller ට සිදුවෙනව අපිට අපේ සල්ලි ආපහු දෙන්නAnonymoushttps://www.blogger.com/profile/05449978474743812548noreply@blogger.comtag:blogger.com,1999:blog-8287351201481430599.post-11014719987038276752010-09-24T06:42:28.873+05:302010-09-24T06:42:28.873+05:30@punsisinetමම මීට කලින් ගත්ත සමහර බඩු වැඩ කරේ නෑ....@punsisinetමම මීට කලින් ගත්ත සමහර බඩු වැඩ කරේ නෑ.. එතකොට ඒ වෙනුවට වෙන එකක් එවනවා... මේකට case එකක කරන්න කලින් seller එක්ක පොඩි ෂේප් එකක් දාගන්න ඕන..Anonymoushttps://www.blogger.com/profile/05449978474743812548noreply@blogger.comtag:blogger.com,1999:blog-8287351201481430599.post-36154907586243581852010-09-24T06:39:55.457+05:302010-09-24T06:39:55.457+05:30@punsisinetමට මේකට Tracking Number එකක් හම්බුනා......@punsisinetමට මේකට Tracking Number එකක් හම්බුනා... ඕක ආවේ registered තැපෑලෙන් තමයි.. අන්තිමේදි උනේ තැපෑලෙන් ආපු එකත් වාෂ්ප උන එක තමයි.Anonymoushttps://www.blogger.com/profile/05449978474743812548noreply@blogger.comtag:blogger.com,1999:blog-8287351201481430599.post-89330184043763252572010-09-24T02:48:52.044+05:302010-09-24T02:48:52.044+05:30@ගිශාන්
baduwa awe nattnam salli gewala 45 days y...@ගිශාන්

baduwa awe nattnam salli gewala 45 days yanna kalin case ekak open karanna ethakotha salli ganna puluwanpunsisinethttps://www.blogger.com/profile/06283052559011158124noreply@blogger.comtag:blogger.com,1999:blog-8287351201481430599.post-74826735409694132782010-09-24T02:46:02.481+05:302010-09-24T02:46:02.481+05:30Ebay බඩු ගේන්න කොට registered airmail ගේන්න ගන්න ඒ...Ebay බඩු ගේන්න කොට registered airmail ගේන්න ගන්න ඒවට Tracking Numbers තියනවාpunsisinethttps://www.blogger.com/profile/06283052559011158124noreply@blogger.comtag:blogger.com,1999:blog-8287351201481430599.post-55240950281059017152010-09-23T23:55:43.510+05:302010-09-23T23:55:43.510+05:30මිට කලින් කට්ටිය කිවනෙ බඩු ගෙදරටම එනව අවුලක් නෑතුව...මිට කලින් කට්ටිය කිවනෙ බඩු ගෙදරටම එනව අවුලක් නෑතුව කියල.එයලා කිවෙ නෑනෙ අපි ඉදිරියෙ පාර්සල් කඩනව කියල.දන්න කෙනෙක් ඉන්නවනම් මෙගෑන කියන්ඩකො.මොකද මම ගන්ඩ් ඉන්නෙ අතිශයින් පෞද්ගලික දෙයක්.මම ඉස්සරහා පාර්සලය කෑඩුවොතින් පටි රොල් වෙනව..!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8287351201481430599.post-41993295335654250022010-09-23T21:24:24.421+05:302010-09-23T21:24:24.421+05:30මගේ cooling pad එක order කරලා දැනට දවස් 20ක් වෙනවා...මගේ cooling pad එක order කරලා දැනට දවස් 20ක් වෙනවා තාම ආවේ නෑ. මොනව කරන්නද කියලා තේරෙන්නේ නෑ.සාමාන්‍යයෙන් ebay එකෙන් බඩුවක් එන්න කොච්චර කල් යනවද?ගිශාන්https://www.blogger.com/profile/02391469419318038475noreply@blogger.comtag:blogger.com,1999:blog-8287351201481430599.post-48533789323528837972010-09-23T19:46:25.349+05:302010-09-23T19:46:25.349+05:30මටත් ඔහොම වැඩක් උනා.හැබැයි ඒ පාර්සලේ මාරු වෙලා.පස්...මටත් ඔහොම වැඩක් උනා.හැබැයි ඒ පාර්සලේ මාරු වෙලා.පස්සෙ තැපැල් කන්තෝරුවෙන් ගෙදරට ඒ මාරුවෙච්ච එක්කෙනාගෙ ඇඩ්ඩ්‍රස් එක දීල ,ගිහින් එයත් එක්ක මාරුව ඇර ගන්න කිව්වලු.
මාර තැපැල් සේවයක් මේක.සෝමාලියාවෙත් මීට වඩා හොද සර්විස් එකක් ඇති.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-8287351201481430599.post-57343446489237724042010-09-23T19:35:56.694+05:302010-09-23T19:35:56.694+05:30@Anonymousඒවනම් ඉතින් කියන්න බෑ... බඩු අතට එනකන් ෂ...@Anonymousඒවනම් ඉතින් කියන්න බෑ... බඩු අතට එනකන් ෂුවර් නෑ...Anonymoushttps://www.blogger.com/profile/05449978474743812548noreply@blogger.comtag:blogger.com,1999:blog-8287351201481430599.post-2123741391085642952010-09-23T19:35:09.417+05:302010-09-23T19:35:09.417+05:30කීයක් උනාද බං ඔය ප්ලේයර් එක?කීයක් උනාද බං ඔය ප්ලේයර් එක?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8287351201481430599.post-37812094799218280912010-09-23T19:31:19.786+05:302010-09-23T19:31:19.786+05:30හුටා. මමත් බ්ලූටූත් හෙඩ්සෙට් එකක් ගත්ත. ඒකත් මේ කා...හුටා. මමත් බ්ලූටූත් හෙඩ්සෙට් එකක් ගත්ත. ඒකත් මේ කාලකන්නි ගල් කරයිද?Anonymousnoreply@blogger.com