Sunday, November 28, 2010

ටයි ගැටේ ගහන්න තාම බැරිද....???


මෙක මම දැක්කේ මුණු පොතේ සැරිසරද්දි මගේ යාලුවෙකුගේ profile එකේ තිබිලා... ඉස්සර කාලේ මූණ පිහිදාගන්න වගේ වැඩ වලට ගත්ත ටයි එක අද පිරිමි පාර්ශවයට නැතුවම බැරි අංගයක් වෙලා..... ඔන්න එහෙනම් ටයි ගැටේ හරියට ගහන්න තාම බැරිනම් මේක ප්‍රයෝජණවත් වෙයි කියල හිතනවා.

පේන්නේ නැත්තම් පින්තූරය උඩ ක්ලික් කරන්න....


10 comments:

  1. මට දැනට නම් ඕන වෙන එකක් නෑ. පස්සෙ ඕන වෙයි කියලා හිතන නිසා save කරලා කියා ගන්නම්.

    ReplyDelete
  2. @Subash Priyankaraහොදයි හොදයි...ඉදිරිය ගැන සිතා වැඩකරන පුද්ගලයෙක්

    ReplyDelete
  3. දැන් නැතත් ඇත්තට කවදාහරි ඕන වෙයි

    ReplyDelete
  4. නියමයි!!!!!

    ReplyDelete
  5. බෙල්ල හිරවෙයිද දන්නේ නෑ පමල් මලයො. :)

    ReplyDelete
  6. සමහරවිට මට ඕක ඕන්නැතිවෙයි.ඒත් සේව් කර ගත්තා ඕන්.

    ReplyDelete
  7. Thanks. It's very useful to me.

    ReplyDelete